Life
නිවස තුලදීම රෙදි වියළීමේ අතුරු ප්රතිඵලය මාරාන්තික විය හැකියි.
මේ ලිපියෙන් ඔයාලට කියනන යන්නේ අපි හැමෝම කරන මේ වැරදි පුරුද්ද නිසා ඇතිවන අහිතකර තත්වය ගැනයි. රෙදි වියළීම මගින් සිදුවන වාෂ්පීකරණයෙන් ඇතිවන අහිතකර තත්වය නිසා ඔබ අසා ඇති රෙදි නිවස තුලදී වියළීම නොසුදුසුයි කියා.
මෙය දිගින් දිගටම සිදු කිරීම මගින් විවිධ රෝග කාරක තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මේ ආකාරයට නිවස තුලදී රෙදි වියළීම මගින් ජලය ලීටර් දෙකකට ආසන්න ප්රමානයක් නිවස තුල වාෂ්පීකරණය වීම සිදුවෙනවා. මෙමගින් ඇතිවන තෙත් වීම නිසා අපගේ ප්රතිචක්රීයකරන පද්ධතිය ආසාදනය වෙන්න පුළුවන්. ඇඳුම රෝගීන්ට මෙම තත්වය මගින් සෑම විටම කැස්ස ඇතිවෙන්න පුළුවන් නැත්නම් හුස්ම ගැනීමේ අපහසුව ඇතිවන්න පුළුවන්. මෙමගින් දරුණු පෙනහළු ආබාද පවා ඇතිවෙන්න පුළුවන් වන බව සිත්හි තබා ගන්න.
මෙම හේතුන් නිසා ඔබත් ඔබේ ඇදූම් ඔබගේ නිවස තුල වියළීමෙන් වලකින්න.